ප්‍රේමකීර්ති ද අල්විස් සංගීතවේදියා අතින් ලියැවුන වික්ටර් රත්නායකයන්ගේ හඬින් ගැයෙන “අපෙ හැඟුම් වලට ඉඩදී මොහොතක්” යන ගීතය කාලෙකින් ඇසෙන මියුරු ගීයක්.
අපෙ හැඟුම් වලට ඉඩදී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක් . .
ඉඩ ලබා ගනිමු තරමින් වියතක් . .
අසම්මත ප්‍රේමයක ලකුණු කියනවා වගේම මෙතැනදී අසන්නාගේ හිතේ ලොවට හොරෙන් සිදුවන අසම්මත ප්‍රේමයට වගේම කිසියම් හේතුවත් නිසා නැතිවුන ප්‍රේමයක සලකුණු මැවෙනවා. අපේ හැඟීම් වලට ටිකක් ඉඩ දීලා පොඩි වෙලාවක් ගත කරමු කියල ආරාධනා කරනවා. නමුත් කාටද කියන එක පැහැදිලි නෑ. හැරගිය පෙම්වතියද නැතිනම් වෙන කාගෙ හරි බිරිඳක්ද???
හඳ පානේ . . මඳ අඳුරේ . . .
අත් පටලා යමු ආයේ . . .
මෙතැනදී හඳ පායල තියෙනවා වුනත් මඳ අඳර ඇති තැනකින් තමයි යන්න ආරාධනා කරන්නේ. එයට හේතුව ලොවට හොරෙන් කෙනරන හමුවක් නිසා විය හැකියි. ආයෙම අත්පටගන් යමු කියලයි කියන්නේ. ඒ නිසා පලමු පද දෙපෙලේ තිබුන ගැටලුව විසඳනවා. මේ මොවුන් හමුවන පළමු වතාව නොවෙයි. ඒ කියන්නේ මේ වෙනුවුන පෙම්වතිය වෙනුවෙන් කෙරෙන ආරාධනයක් විය යුතුයි. නමුත් ඔවුනට හමු වෙන්න සිදු වෙලා තියෙන්නේ ලොවට හෙරෙන්...
ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී
මම මගෙ හෙවනැල්ලෙන් මිදී . .
අවුදින් හෙමින් රහසින් මුමුනා
ඔබේ සෙවනැල්ලට ඔරෙන් ඔබ එන්න මම මගේ සෙවනැල්ලට හොරෙන් එන්නම්. ඇයි මෙහෙම කියන්නේ. ඒ ඔවුන් වෙනුවෙන් වෙන අය ඉන්නවා. නමුත් අපි හමුවිය යුත්තේ ඒ සියල්ලන්ටම හොරෙන්... අපේ සෙවනැලි වලටත් හොරෙන් හමුවිය යුතුයි.... එයට හේතුව අපේ සමාජයේ කැලලක් ඇති කරනොගෙන මේ හමුව විය යුතු නිසාවෙනුයි. ඇවිත් හොරන් රහසින් මුමුණන්න ඕන කියල කියනවා. රහසින් මුමුණන්න දුර ඉඳන් බැහැ. එයට ලංවෙන්න ඕන. කාටත් නොඇසෙන්න දෙයක් කියන්න ඕන කියන එකත් මෙතැන කියවෙනවා. මේ කෙරෙන හමුව ඇයි කෙරෙන්නේ කියන දේ පැහැදිලි නෑ. මොකක්ද අරමුණ කියන දේ හිතන්න අමාරුයි.
හිරකර හසරැල්ලෙන් හැඬුම්
අපි හිනැහෙමු සපුරා පැතුම් . . .
මතු ආත්මයේ හමුවෙන පැතුමින්
යමු වෙන්වී හිමිදිරියේ ...
මුමුණලා කියන දේ මෙතැන කියවෙනවා. අපි සිනාවෙන් හැඬුම් හංගමු. දුක හංගගෙන හිනාවෙමු. නමුත් කාගෙන්ද දුක හංගන්නේ. අපි හිනැහෙන්නේ පැතුම් සපුරන්න. එහෙනම් මොවුන් විසින්ම වෙන් වුනා නෙවෙයි පුවුලේ අයගේ නෑදැ හිත මිතුරන්නේ සතුට වෙනුවෙනුයි මොවුන් වෙන්වෙන්නේ. නමුත් තාමත් හිත් වලින් ඔවු එක ලඟ. අපි ඔවුන්ගේ පැතුම් ඉටු කරන්න හිනාවෙනවා. නමුත් හිත් වලින් ගොඩක් දුක් වෙනවා. ලබන ආත්මෙදි අපි හමුවෙමු කියල ප්‍රාර්ථනාව එක්ක වෙන්වෙමු කියනවා. ඒ කියද්දී පාන්දර එලිය වැටෙනවා. ඒ කියන්නේ මේ වෙනුවෙන් ලොකු කාලයක් එකට ගත කරල තියෙනවා. හිමිදිරිය වෙද්දි වෙන්වෙලා යන්නේ ආයේ මේ විදිහට හමුවෙන්න නෙවෙයි. මේ ජීවිතේ දුක පැත්තක තියල ජීවත් වෙන්න හිතාගෙන.
අපෙ හැඟුම් වලට ඉඩදී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක් . .
හඳ පානේ . . මඳ අඳුරේ . . .
අත් පටලා යමු ආයේ . . .
ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී
මම මගෙ හෙවනැල්ලෙන් මිදී . .
අවුදින් හෙමින් රහසින් මුමුනා
හඳ පානේ මඳ අඳුරේ . . .
හඳ පානේ මඳ අඳුරේ
අත් පටලා යමු ආයේ . . .
හිරකර හසරැල්ලෙන් හැඬුම්
අපි හිනැහෙමු සපුරා පැතුම් . . .
මතු ආත්මයේ හමුවෙන පැතුමින්
යමු වෙන්වී හිමිදිරියේ ...
හඳ පානේ මඳ අඳුරේ
අත් පටලා යමු ආයේ . . . .
- ප්‍රේමකීර්ති ද අල්විස්
- වික්ටර් රත්නායක

No comments:
Post a Comment